70 YEARS OF THE UN 60 YEARS OF SRI LANKA IN UN

 එක්සත් ජාතීන්ගේ සංවිධානය ශී‍්‍ර ලංකා රජය හා එක්ව ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හවුල්කාරිත්වය විදහා දක්වන ඡුායාරූප ප‍්‍රදර්ශණයක් සංවිධානය කරන ලදී. 70-60 ප‍්‍රදර්ශණය එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සර උත්සවයේදී අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.


 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ශී‍්‍ර ලංකාවේ දිගු කලීන හවුල්කාරිත්වය සම්බන්ධයන් මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම ප‍්‍රදර්ශණය දිවයින වටා විවිධ නගරවල පවත්වන ලදී.