ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීම
ලංකාව 1960 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට තේරී පත්විය. ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වය එක් මාසයකට එක් සාමාජික රටකට
ලබා දෙන අතර, ශ්රීමත් ක්ලෝඞ් කොරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්රථම ලාංකික සභාපතිවරයා ලෙස 1960 මැයි මාසයේදී තේරී
පත්විය.
