ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් බවට පත්වේ
1955 වසරේ දෙසැම්බර් 14 වන දින ශී‍්‍ර ලංකාව තවත් රටවල් 9 ක් සමග එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගත්තාය. ශී‍්‍රමත් ආර්. එස්. එස්.
ගුණවර්ධන මහතා ශී‍්‍ර ලංකාවේ පළමු එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා විය.
