First UNESCO World Heritage Sites in Sri Lanka

1982 දී යුනෙස්කෝ ලෝක උරුම ලේඛනයේ ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික භූමි තුනක් ඇතුලත් විය: පොළොන්නරුව පෞරාණික නගරය, සීගිරිය
පෞරාණික නගරය සහ අනුරාධපුර පූජා නගරය එම ස්ථාන විය.
අද වන විට දඹුල්ල රන්ගිරි විහාරය (1991) පැරණි ගාලූ නගරය සහ කොටු පවුර (1988) සහ මහනුවර පූජා නගරය (1988) ඇතුළු ශී‍්‍ර ලංකාවේ
ස්ථාන හයක් යුනෙස්කෝ ලෝක උරුම ලේඛනයේ අඩංගු කොට ඇත.
ශී‍්‍ර ලංකාවේ ස්වභාවික ප‍්‍රදේශ දෙකක් යුනෙස්කෝ ලෝක උරුම ලේඛනයේ අඩංගු කොට ඇත: ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය (2010) සහ සිංහරාජ
වන රක්‍ෂිතය (1988) එම ප‍්‍රදේශයන්ය

Activities

sinhala title

ආයුබෝවන්

වාර්තා වීඩියෝ වැඩසටහන