එක්සත් හිටපු ජාතීන්ගේ මහලේකම් කොෆි අනාන් ගේ ශී‍්‍ර ලංකා සංචාරය
2005 ජනවාරි 07 වන දින එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අනන් මහතා ශී‍්‍ර ලංකාවට පැමිණියේය. ඔහුගේ ශී‍්‍ර ලංකා චාරිකාව අතරතුරදී
2004 දෙසැම්බර් 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් අවතැන්වූ පවුල් හමුවීමටද ගියේය.
