ශී‍්‍ර ලංකාවේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය
ශී‍්‍ර ලංකාව සිය නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය නිදහසින් පසු අනුමත කරන ලද අතර එතැන් සිට එහි ප්‍රගතිය ස්ථිර. මහජන සෞඛ්‍ය සේවිකාවන් සහ
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සේවකයින්, ගෙයින් ගෙට ගොස් සෞඛ්‍යය, පෝෂණය සහ බෝවන රෝග පාලනය පිළිබඳව උපදෙස් ලබා
දෙන බිම් මට්ටමේ සේවාවක් මෙම ක්‍රමවේදයට ඇතුලත්ය. රට පුරා පිහිටා ඇති ජාතික සහ මූලික රෝහල් මගින් සැමටම ඵලදායී සහ කාර්යක්ෂම
නොමිලේ සෞඛ්‍ය සේවාවක් ලබා දෙයි.
