ශී‍්‍ර ලාංකාව ගෝලීය නිරායුධකරණය පෙරමුණෙහි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිරායුධකරණය පිළිබඳ පළමු විශේෂ සැසිය යෝජනා කරන ලද්දේ ශී‍්‍ර ලංකාව විසිනි. මෙම සැසිය න්‍යෂ්ඨික
ආයුධ, සුළු අවි සහ අභ්‍යාවකාශයේ අවි තර`ගයට එරෙහිව කටයුතු කිරීම සඳහා විය.
නිරායුධකරණය පිළිබඳ දෙපාර්තමේන්තුව ප‍්‍රතිස්ථාපන කිරීමේ වගකීම භාරගත් නියෝජ්‍ය මහලේකම්වරයා වූයේ ජයන්ත ධනපාල මහතාය. ඔහුගේ
නිල කාලය තුල සුළු අවි, බිම්බෝම්බ සහ සමූහ ඝාතක අවි නිෂ්පාදනය සීමාකිරීම පිළිබඳව එක්සත් ජාතීන් මෙහෙයවීය. න්‍යෂ්ඨික ආයුධ බැහැර
කිරීමේ වැදගත්කම පිළිබඳව ශී‍්‍ර ලංකාව අඛණ්ඩව අවධාරණය කළ අතර න්‍යෂ්ඨික අවි හරනය පිළිබ`ද ජාත්‍යන්තර ගිවිසුමට පූර්ණ වශයෙන් කැපවී
කි‍්‍රයා කරමින් සිටී.

Activities

sinhala title

ආයුබෝවන්

වාර්තා වීඩියෝ වැඩසටහන