ජාත්‍යන්තර නීතිය හා යුක්තිය සඳහා ශී‍්‍ර ලංකාව

ජාත්‍යන්තර නීතිය ප‍්‍රවර්ධනය සඳහා ශී‍්‍ර ලංකාව ඉතා වැදගත් මෙහෙයක් ඉටු කර ඇති අතර විනිසුරු සී. ජී. වීරමන්තී‍්‍ර මහතාගේ දායකත්වය ඒ
අතරින් විශේෂ තැනක් ගනියි. න්‍යෂ්ඨික අවි භාවිතයේ නීති විරෝධිබව සහ න්‍යෂ්ඨික අවි භාවිතයට තර්ජනය කිරීමට එරෙහි නඩුවක් ද ඇතුළු
ජාත්‍යන්තර අධිකරණය හමුවේ විභාග වූ වැදගත් නඩු ගණනාවක් සඳහා විනිසුරු වීරමන්තී‍්‍ර මහතා නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස කටයුතු
කළේය.
ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පිළිබඳ තත්කාර්ය කමිටුවේ මුලසුන හොබවන ලද්දේ ආචාර්ය රෝහාන් පෙරේරා විසිනි. ඔහුගේ සභාපතිත්වය යටතේ
න්‍යෂ්ඨික ත‍්‍රස්තවාදී කි‍්‍රයා මර්ධනය කිරීමේ ජාත්‍යන්තර සම්මුතියේ කෙටුම්පත, පොදු එක`ගතාවයක් මත කමිටුව ම`ගින් අනුමත කරන ලදී.
ජාත්‍යන්තර නීති කොමිසමේ කි‍්‍රයාකාරී සාමාජිකයෙකු ලෙස ආචාර්ය පෙරේරා මහතා සිය සේවය අඛණ්ඩව ලබා දෙයි.

Activities

sinhala title

ආයුබෝවන්

වාර්තා වීඩියෝ වැඩසටහන