වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ සැමරුම් දිනයක් ලෙස ගෝලීයව පිළිගැනේ
එක්සත් ජාතීන් විසින් නම් කරනු ලබන දිනයන්, සති, වර්ෂ සහ දශකයන් විශේෂයෙන් සමරනු ලැබේ. විශේෂ සැමරුම් දින හඳුනාගැනීම ම`ගින්
විවිධ තේමාවන්, විෂය ක්ෂේත්රයන් සහ සමාජ ගැටළු පිළිබඳව ජාත්‍යන්තර දැනුවත් බව ප්‍රවර්ධනය කෙරේ.
1999 දී ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යවරයා ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ අදහස් මත ඉදිරිපත් කරන ලද 554/115 දරණ යෝජනාව එක්සත් ජාතීන්ගේ
මහා මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරන ලදී. ඒ අනුව වර්තමානයේ වෙසක් දිනය, එක්සත් ජාතීන්ගේ සැමරුම් දිනක් ලෙසට ජාත්‍යන්තර
සම්මුතියකට එළඹ ඇත.
