1960 ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය
1960 ජූලි 21 වන දින ලොව පළමු කාන්තා අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය තේරී පත්වූවාය. 1971 දී එක්සත් ජාතීන්ගේ
මහා මණ්ඩලයේ 26 වන සැසිවාරය ඇමතූ ඇය ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීමේ ඇයගේ යෝජනාවට ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටියාය.
